පොහොට්ටුවේ සහ ස්වාධින කණ්ඩායම් වල පරාජිත අපෙක්ෂකයන්ට රැකියා දිම සදහා ඒ අයව ව්‍යාපෘති කම්කරුවන් ලෙසින් බදවාගෙන තිබේ.
නියෝජ්‍ය කොමසාරිස්වරිය ලෙසින් කටයුතු කළ නිළධාරිණියට කොමසාරිස්ධුරය ලබාගැනිමට අවැසි උදව් උපකාර කළා යැයි කියන ලංසා පවුල වෙනුවෙන් මෙසේ පළාත් පාළන නිතිය කඩවුද එකි නිළධාරිණිය නිහඩව සිටින බවට දැන් චෝදනා එල්ල වන්නට පටන් ගෙනය.
කෙසේ වෙතත් මේ වන විට විවිධ ව්‍යාපෘති සදහා යැයි කියමින් 167 දෙනෙකු බදවා ගෙන ඇති අතර මේ සදහා රු ලක්ෂ 39 ක් මාසිවක බදුගවෙන ජනයාට ගෙවන්නට සිදුව තිබේ.
අරුමය වන්නේ 19 දෙනෙකුගෙන් යුත් එජාප විපක්ෂය මේසා බරපතල දුෂණයන් මහනගර සභා පාලනය තුල සිදුවන්නට ඉඩහරිමින් නිහඩව සිටින්නේ ඇයිද යනුවෙනි.