මීගමුව මහනගර සභාවේ ආරක්ෂක අංශයෙන් මාසිකව එක්තරා නාගරික මන්ත්‍රිවරයෙක් වෙත කප්පමක් දෙන බවට ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග අප වෙත දක්වා සිටි.
මීට පෙර මෙසේ මේ කප්පම් මුදල ලැබුනෙ ආණ්ඩු පක්ෂයේ සේපාල මොරවක නම් වු මන්ත්‍රිවරයාටය.
දැන් ලැබෙන්නේ එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලයේ ජේෂ්ඨයෙකු යැයි හෙළිව තිබේ.