මීගමුව මහනගර සභාවේ විල්බැරෝ 15 ක් අතුරුදහන්

0
69

මීගමුව මහනගර සභාව යනු ලංකාවේ ඇති මහ නගර සභා අතුරින් වැඩිම දූෂණ සංඛ්‍යාවකට කප් ගසා ඇති තැනකි.එපමණක් නොව පසුගිය කාලය තුල පරිපාලන අධිකාරිය සතපහට දමා දේශාපාලන අධිකාරිය උඩගිය ප්‍රධාන පෙලේ තැනකි.මේ නිසාම ප්‍රධාන පෙලේ නිලධාරින් මේ නගර සභාවේ සේවයට එන්නටද දැන් අකමැතිය.

මේ පසුබිම තුල පරිපාලනය වල් වැදි ඇත.මෙයට කදිම නිදසුනක් වන්නේ රාජපක්ෂ  පාක් එකේ අවශ්‍යතාවයන් සදහා පසුගිය කාලය තුල ගෙනවිත් තිබු විල්බැරෝ 20 කින් දැන් ඇත්තේ 5 ක් පමණි.විල්බැරෝ වලට සිදුව ඇති දේ දන්නා කිසිවෙක් තවමත් සොයාගන්නට නැත.