මීගමුව මහනගර සභාවේ සල්ලි නිමල් ලංසාගේ ඡන්දෙට ?

0
88

හිටපු ඇමති නිමල් ලංසා විසින් මහනගර සභා මුදල් වලින්  පාසැල් අභ්‍යස පොත් මෙන්ම ක්‍රිඩා භාණ්ඩ සදහාද   ලක්ෂ 30 කට ආසන්න මුදලක් වියදම් කර ඇතැයි වාර්ථ  වේ.
මේ අතර දැනට මීගමුව තුල පවත්වාගෙන යන මැතිවරණ කාර්යාල වලට මෙන්ම අවට තැන්වලට විදුලි අලෝකය සැපයිම සදහාද යොදවා ඇත්තේ නගර සභා  පහසුකම්ය.Handala1_600px_14_01_20