මීගමුව මහනගර සභාවේ සේවකයන් 10 දෙනෙකුට කොරෝනා !

0
93

corona

නත්තල් උත්සවය ආසන්න වෙමින් ඇති මිගමුවේ තත්වය එතරම් සතුටුදායක නොවන බවට දැනටමත් ඉඟි පළවෙමින් ඇත්තේ දැනට ලැබි ඇති වාර්තා අනුව මිගමුව මහනගර සභාවේ සේවකයන් 10 දෙනෙකුම ඒ අතර වන නිසාය.,
මේ සියලු දෙනාම මිගමුව තලාදුව කම්කරු නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.
මිගමුව  කම්කරු  අංශයේ 10 දෙනෙකුට කොරෝනා වැලදි තිබිම හේතුකොට ගෙන ඉදිරියේදි මේ ආකාරයෙන් කම්කරුවන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතුවල නිරත කිරිම ගැටළු සහගත වි තිබෙන බැව් සැලය.