විශේෂයෙන්ම මීගමුව නාගරික කොමසාරිස්වරියගේ ඇති අකාර්යක්ෂමතාවය සහ දැඩි පක්ෂග්රාහිත්වය වෙයට බෙහෙවින්ම බලපා ඇතැයි සේවකයෝ පවසා සිටිති.
බහුතර කතෝලික සේවක පිරිසක් සිටින මිගමුව මහනගර සභාවේ නත්තලට පෙර පඩි ගෙවිමට පියවර නොගත් නාගරික කොමසාරිස්වරිය පසුගිය දිනවල සේවයට පවා නොපැමිණ ඇතැයි සේවකයෝම පවසා සිටිති.