මීගමුව මහනගර සභාව වැහෙන ලකුණු ?

0
113

මීගමුව මහනගර සභාව වැහෙන ලකුණු දැන් පහල වන්නට පටන් ගෙන තිබේ.
ඒ බැංකු අයිරාවක් මත දුවන මහනගර සභාවක් පුස්තකාලයක් හැදිම සදහා රු ලක්ෂ 1600 ක් ණයට ගැනම හා මාසිකව ණය වාරිකය ලෙස රු ලක්ෂ 20 ක්ටත් වඩා වැඩි මුදලක් ගෙවන්නට සිදුවිම නිසාම නොවේ.
දැන් නගර සභාව කිසිවෙකුටවත් දැකගන්නට නොහැකි වන තරමින් විවිධ කට්අවුට් සහ බැනර් වලින් නගර සභාවේ වැට පිරියාමත් නිසාය.20160507_105937