මීගමුව මහ නගර සභාවේ පළමු සැසියේ නගරාධිපති පුටුව විපක්ෂ මන්ත්‍රිවරයෙකුට ?

0
44

DSC_0063මීගමුව මහනගර සභාවේ පළමු සැසිය සදහා නියමිත වේලාවට නගරාධිපතිවරයා හෝ උපනගරාධිපති සහාවට පැමිණ නොසිටිම හේතුවෙන් විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙකු වන කැලිසන් ජයකොඩි මහතාගේ නම යෝජනා කිරිමෙන් පසුව ඔහු ගොස් නගරාධිපති පුටුවේ අසුන් ගෙන ඇතැයි වාර්ථා වේ.
පලාත් පාලන නිති ප්‍රකාරවය එසේ කිරිමට බලය ඇතැයි මේ පිළිබදව අප කළ විමසුමකදි නගර සභාවේ ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.
පසුව එතනට පැමිණි හිටපු නගරාධිපති ඇන්ටන් ජයවිර මහතාගේ ඉල්ලිම පිට කැලිසන් ජයකොඩි මහතා නගරාධිපති පුටුවෙන් කැමැත්තෙන්ම ඉව්ත් වි තිබේ.