Stories මීගමුව මහ රෝහලේ වැසිකිළි අප ද්‍රව්‍ය සති දෙකකින් ඉවත්කර නෑ.! By fgamage - 2019 November 21 0 191 FacebookWhatsApp මීගමුව මහ රෝහලේ පිරිසිදු කම පිළිබඳව මීට පෙරද ගැටළු මතුවූ අවසත්ථා තිබින . මේ අනුව පසුගිය මැතිවරණය තුළ මහ නගරසභාව තම රාජකාරිය පැහැර හැර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි . නගරසභාවේ ගලි බවුසරය ක්‍රියාත්මක වන්නේ ඊට අදාල ඉහල නිලධාරීන්ගේ මැදිහත්වීම මතය. නමුත් එවැනි මැදිහත්වීමක් සතියක් දෙකක් තුළ දක්නට නැති බව පෙනින. ඒ නිසාම ඒඒ ස්ථානයන්හි ගලි උතුරා ගොස් දුර්ගන්ධයක්ද පැතිර යනබව පෙනින. මෙය රෝහලක් වශයෙන් සුදුසු තත්වයක් නොවේ.