මීගමුව මාක් පාරේදි තරුණයෙකු කපා කොටා බරපතල තුවාල සිදුකරලා….

0
179

sword with blood on white background( 8.30 pm ) මීගමුව මාක්පාරේ රේල් ගේට්ටුව අසලදි කිසියම් පිරිසක් විසින් තරුණයෙකු කපා කොට බරපතල තුවාල සිදුකර ඇතැයි වාර්ථාවේ.මේසේ පහර දිම සිදුකර ඇතැයි පැවසෙන්නේ මෝටර් රථයකින් පැමිණ තිබුන හතර දෙනෙකුගෙන් යුතු කණ්ඩාමකි.
පහර කෑමට ලක්වු තරුණයාද පැමිණ ඇත්තේ මෝටර් රථයකිනි.
පහර කෑමට ලක්වු තරුණයාගේ තත්වය බරපතල හෙයින් මිගමුවේ රෝහලෙන් කොළඹට මාරු කර යාවා ඇතැයි වාර්තා වේ.
මීගමුව හුදකලා කොට තිබියදි මෝටර් රථ වලින් පැමිණි පිරිසක් මේ ආකාරයෙන් ප්‍රහාරයක් එල්ල කර තිබේන අතර  පෙරියමුල්ල  ප්‍රදේශයේ හමුදාව සහ පොලිසිය විසින් ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන මුරපළවල් කිපයක්ද වේ.