මීගමුව මුහුදට වලාලය එනතුරු දින ගණින ධිවරයෝ !

0
562

DSCF2148(5.45 pm ) මුහුද තවමත් රළුය. වාරකන් සමය අවසන් විමට තවත් ඇත්තේ දින කිපයක් වුවද මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසා සුලුපන්න ධිවරයන්ට සිය රැකියාව තවත් අපහසු කොට තිබේ.
මේ සියල්ලේ බලපෑම ධිවර පවුල් වලට පමණක් නොවේ.බතට මාළු නැතිවම බැරි පාරිහෝගියකයන් ඉන්නේද කණසල්ලෙනි.
මේ සියල්ලටම සතුටේ සිනහ රැල්ල වැටෙනු ඇත්තේ මුහුදේ රැළිවලට සැර අඩුවි වලාලය පැමිණි විටය.
DSCF2147