මීගමුව මුහුදේත් දියනෑම භයානකයි ! අදත් දෙදෙනෙකු බිලි ගනියි !

0
117

rufh seaමීගමුව පෝරුතොට ප්‍රදේශයේ දියනැමට ගිය සිසුන් පිරිසකගෙන් දෙදෙනෙකු බේරාගැනිමට ප්‍රදේශවාසින් සමත්ව තිබුණද තවත් දෙදෙනෙකු මුහුදට බිලි ඇතැයි සිද්ධිය ඇසින් දුටුවන් පවසා සිටිති.
අද පස්වරු 1.30ට පමණ මේ අවසනාවන්ත සිද්ධිය මේ සිසුන් මුහුණ දි තිබේ.
මීගමුව මුහුදු තීරයද දියනෑමට අනතුරුදායක ප්‍රදේශයක් බවට දැන් කලක සිට පත්ව තිබේ.
මෙහි වු එකම ආරක්ෂිත කලාපයේ වන්නේ මෝර වල පමණි.

මෝරවල