මීගමුව රම්‍ය නගරයක් කරන්නට මනාපය අයදින අපේක්ෂකයන්ගේ මේ දවස්වල රම්‍ය වැඩ

0
160

මේ දිනවල  මැතිවරණය සදහා සියලූම ප්‍රචාරක වැඩ නිති විරෝධී වුවත් ඒවා ගැන  අපේක්ෂකයන්ට නම් කිසි ගානක් නැත. නීතිය හා පිළිවෙල  කැඩීම ගැන  කිසිදු බියක් හෝ හිරිකිතයක් ද නැත.  පරිසර පොලීසිය විසින් තාප්ප වල අලවා ඇති  පෝස්ටර් ගලවා එතැනම දමා යති. දවස් ගණන් එවා  ඒ තැන්වල  රස්තියාදු වෙමින් නගරය අපවිත්‍ර වෙයි. ගලවනවාත් එක්කම   අපේක්ෂකයෝ නැවතත් එතැනම පෝසටර් අලවති.   පහත දැක්වෙන්නේ මීගමුව නගරයේ  ස්ථාන කීපයක ජන්ද පෝස්ටර්  නිසා අපවිත්‍රවි ඇති ආකාරය ගැන පින්තූර කතාවකි

P9210229

P9210219

P9210219

P9210220

P9210230P9210232P9210234P9210238

ඡායා – එස්. ප්‍රසන්න