මීගමුව රාත්‍රි පොලෙන් කප්පම්..??

0
60

Negombo-News මීගමුව සෙනසුරාදා රාත්‍රි පොළ මෙහෙයවන අයගෙන් මීගමුවේ කිසියම් පිරිසක් රු 100000 ක කප්පමක් ඉල්ලා ඇතැයි වාර්ථා වේ.

මේ සිදුවිමට අදාලව මීගමුවේ දේශපාලකයෙක්ගේ නමද ගෑවී ඇත.