මීගමුවී රොටරි සමාජය මඟින් ජූලි මාසය ළමා සහ මාතෘ සෞඛ්‍ය මාසය ලෙස නම් කර ඇත. එයට සමගාමීව මීගමුව
එලෙසම මෙම ව්‍යාපෘතියට සමගාමීව මීගමුව රොටරි සමාජය මගින් එදිනම වෙන්නප්පුව ප්‍රදේශයේ ගර්භනී මව්වරුන් 50 කට පෝෂ්‍යදායී ආහාර අඩංගු ආහාර මලු 50 ක් බෙදා දීමේ වැඩසටහනක්ද පවත්වන ලදී. එය වෙන්නප්පුව ප්‍රදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීය. එහිදී පැමිණ සිටි ගර්භණී මව්වරුන් සඳහා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ලලිත් අශෝක මහතා විසින් “” ප්‍රීතිමත් පවුල් ජීවිතයක්”” යන මාතෘකාව පදනම් කරගෙන විශේෂ දේශනයක්ද පැවැත්වීය.
මේ වැඩසටහන් සඳහා මීගමුව රොටරි සමාජයේ සභාපති නුෂාන් ප්‍රනාන්දු මහතා සහ මීගමුව රොටරි සමාජයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.