Stories මීගමුව රෝහලට ලේ පරිත්‍යාගීන් අවශ්‍යයයි By fgamage - 2019 April 21 0 94 FacebookWhatsApp කටුවපිටය දේවස්ථානයට අද පෙරවරුවේදී සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සියයකට අධික සංඛ්‍යාවක් සිටින බව වාර්තා වේ. මේ වනවිට එම රෝගීන් බොහෝදෙනෙක් මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝගීන් සදහා අත්‍යඅවශ්‍ය උපකාරයක් ලෙස ලේ පරිත්‍යාග කරන ලෙස සෞඛය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. මේ අවස්ථාව වනවිට මීගමුව රෝහල මුහුණ පා ඇති හදිසි තත්ත්වයට මුහුණ දීම පිණිස ලේ පරිත්‍යාග කිරීමට කැමති මීගමුව ජනතාවට ඒ සදහා ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටිමු.