මීගමුව රෝහලේදි තරුණයෙකුට අවසානාවන්ත මරණයක් ..??

0
147

Negombo-News ඇපන්ඩිසයිටීස් රෝගි තත්වයෙන් පෙළන තරුණයෙකු අද මීගමුව රෝහලේදි සැත්කමකට භාජනය වෙමින් සිටියදි මිය ගොස් ඇතැයි වාර්ථා වේ.

23 හැවිරිදි මෙම තරුණයාව සැත්කම සදහා නිර්විදනය කර තිබුන අතර සැත්කමෙන් පසුව නැවත සිහිය පැමිණ නැතැයි අපගේ රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටි.