මීගමුව රෝහලේ ආසාධන පාලනය අර්බුදයට… මැස්සන් ඇතුලට

0
102

DSCN0842මීගමුව රෝහලේ ආසාධන පාලනය අර්බුදයකට යමින් ඇති බව වාර්ථා වේ.මේ අංශය භාරව සිටින නිළධාරිනියන් රාජකාරි වේලාව තුල වෙනත් කාර්යයන් සදහා නියැලි ඇති නිසා මේ තත්වයන් ඇතිව තිබෙන බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටි.
මේ අංශයේ එක් ප්‍රධාන නිළධාරිණියක් හට පරිඝණක ඉගැන්විම සදහාද කාර්යාල වේලාව තුල කාලය වෙන්වන බව බවද දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් මේ සියල්ලේ ප්‍රථිපලය ලෙසින් දැන් ශළ්‍යාගාර තුලට මැස්සන් ඇතුළු වන තරමට තත්වය උග්‍රවෙමින් තිබේ.
අළුත පැමිණි වෛද්‍ය අධිකාරිතුමිය මේ තත්වයන් පාලනය කර ගැනිමට සමත්වෙයිද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here