මේ අංශයේ එක් ප්‍රධාන නිළධාරිණියක් හට පරිඝණක ඉගැන්විම සදහාද කාර්යාල වේලාව තුල කාලය වෙන්වන බව බවද දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් මේ සියල්ලේ ප්‍රථිපලය ලෙසින් දැන් ශළ්‍යාගාර තුලට මැස්සන් ඇතුළු වන තරමට තත්වය උග්රවෙමින් තිබේ.
අළුත පැමිණි වෛද්‍ය අධිකාරිතුමිය මේ තත්වයන් පාලනය කර ගැනිමට සමත්වෙයිද ?