එසේ කර ඇත්තේද මේ අවස්ථාව ආවරණය කිරිම සදහා මාධ්‍යවේදින් පැමිණෙන බව රෝහල් පිවිසුම් දොරටුවේ ආරක්ෂකයන් හට දැනුම් දි තිබියදිය.
මිට පෙර අවස්ථා කිපයකදිද මාධ්‍යවේදින් හට මේ උද්දච්ච ආරක්ෂකයන් විසින් පාට් දමා තිබුණ අයුරු අපට මතකය. එබැවින් රෝහල් බලධාරින් හටද විවෘතව කිය යුතුව ඇත්තේ මීගමුව රෝහලට අදාලව මාධ්‍යකරුවන්ට එහා ගිය සේවාවක අප පසුගිය වසර ගණනාව පුරාම කටයුතු කර ඇත්තෙමු. එබැවින් මාධ්‍යකරුවන්ට සැලකිය යුතු ආකාරය ගැන රෝහලේ ආරක්ෂක ප්‍රධානින් නිසි ලෙසින් දැනුවත් කිරිම ඉදිරියේදි රෝහල් පාලන අධිකාරියේද වගකිමක් බව මෙහිලා සටහන් කරනු කැමැත්තෙමු.
එබැවින් ඒ අයට කිව යුුතුව ඇත්තේ අප මාධ්‍ය සගයන් එහි එන්නේ රෝහලට කව්රුන් හෝ හොද මිනිසුන් විසින් කිසියම් භාණ්ඩ ලබාදෙන්නේ නම් නම් ඒවා වාර්ථා කිරිමට මිස ප්‍රසන්න රණතුංගලා විසින් රෝහල් පුරවමින් දමා ඇති ඇතැම් සේවයකයන් හොරෙන් අරක්කු බොන හැටි වාර්ථා කිරිමට නොවන බවද උද්දච්ච ආරක්ෂකයන්ට කිව යුතුව තිබේ.