මීගමුව රෝහලේ දැඩිසත්කාර ඒකකය නවලෝක රෝහලට …..

0
80

මීගමුව රෝහල අද මුහුණ දි ඇති අර්බුදකාරි තත්වයට පිළියම් සොයනු වස් මේ දිනවල විවිධ සැලසුම් ක්‍රියාත්මකය.
මේ අතරින් වඩාත් තිරාණාත්මක සහ මිළඅධිකතම කටයුත්ත වන්නේ රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ ශල්‍යගාරයයි.
දැනට යෝජනා වි ඇත්තේ එය මීගමුවේ පිහිටි නවලෝක රෝහල ස්ථාපිත කළ යුතුව බවය.
මෙය අනිවාර්යෙන්ම මිළ අධික එකක් වනවාට සැක නැත.
මීගමුව රෝහල තුල සිටින ඇතැමුන්ගේ අදහස වි ඇත්තේ නවලෝක රෝහල හා කිට්ටු සබදකම් පවත්වාගෙන යන ඇතැම් වෛද්‍යවරුන් මේ මිල ගණුදෙනුව පිටුපස සිටින්නට හැකි බවය.negambo nawaloka hospitle