මීගමුව රෝහලේ පවිත්‍රතාවය පිළිබඳව බරපතල අර්බුදයක් ! කාර්යමණ්ඩලයටත් ඩෙංගු !

0
110

NGB hospital(6.30 pm ) මීගමුව රෝහලේ පවිත්‍රතාවය නිසි ලෙසින් නඩත්තු නොකිරිම නිසාවෙන් බරපතල අර්බුදයක් කරා ගමන් ගනිමින් ඇතැයි එහි කාර්ය මණ්ඩලය පවසා සිටිති.
විශේෂයෙන්ම තවදුරටත් මදුරුවන් බෝවෙන තැන් නිසි ලෙසින් විනාශකොට සුරක්ෂිත රෝහල් බිමක් ඇතිකරගැනිමට අදාල අංශභාර බලධාරින් අපොෙහාසත්ව සිටිති.
මේ හේතුව නිසාවෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ 20 කට ආසන්න ගණනකට මේ වන විට ඩෙංගු වැලදි ඇතැයිද වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here