මීගමුව රෝහලේ බෙහෙත් දෙන පෝලිම තුළින් මතුවන අඳෝනාව .

0
286

IMG-20200130-WA0043IMG-20200130-WA0039

මීගමුව රෝහලේ කලක සිට පවතින බෙහෙත් පෝලිමේ ප්‍රශ්ණය තවමත් විසඳී නැත. උදේ පාන්දර පැමිණ වෛද්‍යවරයා හමුවීම ඉක්මන් වුවද මේ අය පවසන්නේ බෙහෙත් ගැනීම සඳහා විශාල කාලයක් ගන්නා බවය.
[30/01, 2:07 pm] Sam Dilog: විවිධ දුරබැහැර ප්‍රදේශවලින් පැමිණෙන , විවිධ තරාතිරමේ රෝගීන් ⁣බෙහෙත් දෙන ස්ථානයට ගමන් කළ යුත්තේ පඩිපෙළවල් දෙකක් පසුකරමින්ය. මේනිසා හෙම්බත්වන ඔවුන්ට මෙසේ බෙහෙත් ලබාදීමට ප්‍රමාද වීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ රෝගී තත්වය තවත් උග්‍රවීමයි.
[30/01, 2:15 pm] Sam Dilog: මෙම තත්වයට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් දක්වන්නේ බෙ⁣හෙත් දෙන කවුළු වලට අදාල ඖෂධ වේදීන් නොපැමිණීමයි. සමහර අවස්ථාවක නිසි පරිදි බෙහෙත් නිසියාකාරව ලබා දෙන නමුත් බොහෝ වෙලාවට සිදුවන්⁣නේ රෝගීන් රස්තියාදු වීම බව එක් මවක් පැවසීය .
[30/01, 2:29 pm] Sam Dilog: මීට පෙර රෝහල් සේවකයින්ද බෙහෙත් ගැනීමට (වෙනත් අයට ලබාදීමට ) පැමිණෙන බැවින් ඔවුන්ට වෙලාවක් නියම කරන ලදී . ඒ 12 න් පසුවය. එය යම් පහසුවකි . නමුත් ප්‍රශ්ණය විසඳී නොමැත . ආසන වල සිටින රෝගීන්ට අමතරව ඉඳගෙන සහ හිටගෙන තැනින් තැන සිටින මේ මිනිසුන් ගැන සිතා රෝහල් බලධාරීන් යම් පියවරක් ගතයුතු බව අප අවධාරණය කර සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here