මීගමුව රෝහලේ මාරක ගොඩනැගිල්ල ස්කෑන් පරික්ෂාවකට ?

0
57

22002 වසරේ ඉදිකර ඇති මීගමුව රෝහලේ සත් මහල් ගොඩනැගිල්ලේ ඇති අවධානම් තත්වය ගැන කිසිදු අවධානයක් යොමුනොකළ සෞඛ්‍ය බලධාරින් දැන් මහා හදිස්සියකින් මෙන් විසදුම් හොයන්නට පටන් ගෙන තිබේ.
මොරටුව විශ්ව විද්‍යාලය සහ පරමාණු බලශක්ති අධිකාරිය විසින් මෙම ගොඩනැගිල්ල ස්කෑන් පරික්ෂාවකට ලක්කිරිමට නියමිතව තිබේ.
මේ සදහා සත් මහල් ගොඩනැගිල්ලේ විදුලිය මෙන්ම ජල සැපයුමද සතියක කාලයකට විසන්ධි කළයුතුව ඇති බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here