මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකුටත් ඩෙංගු

0
97

මීගමුව රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් ඩෙංගු රෝගය වැළදිෙමන් ගිය සෙනසුරාදා සිට රෝහලේ නේවාසිකාව ප්‍රතිකාර ලබන බව වාර්ථා වේ.
මේ නිසා මීගමුව රෝහල ඩෙංගු අවාධානම් කලාපයක් බවට පත්ව තිබේ. අදාල වෛද්‍යවරයා නැවති සිටින්නේද වෛද්‍ය නිළ නිවාසක වන අතර එය පිහිටා ඇත්තේ මීගමුව රෝහලේ ළමා වාට්ටුව සමිපයේ බවද සැලය.
මේ අතර ඩෙංගු කිටයන් සොයා රෝහල් භූමිය පීරා පරික්ෂා සිදු කළද තවමත් ඩෙංගු කීටයන් හමුව නැති බවද රෝහල් ආරාංචි මාර්ග සදහන් කර සිටි.hospital

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here