මීගමුව රෝහලේ 4 වාට්ටුවට මුස්ලිම් මහපල්ලියෙන් විදුලි පංකා !

0
94

මීගමුව රෝහලේ 4 වාට්ටුවේ පවතින අධික රස්නයට පිළියමක් ලෙස  මුස්ලිම් මහපල්ලියෙන් විදුලි පංකා ලබාදිමට කටයුුතු කර ඇත.
මේ සමාජ සත්කාරය හේතුවෙන් කාලයක් තිස්සේ 4 වාට්ටුවේ පැවැති අධික රස්සනයට යම් හෝ සහනයක් ලැබෙනු ඇත.
පසුගිය මැයි මාසයේ 03 වනදා මීගමුව රෝහලේ පවතින අඩුපාඩු පිළිබදව මීගමුව සංවර්ධන පදනම විසින් කැදවනු ලැබු රැස්විමකදි ගණුලැබු තින්දුවක් ලෙසින් මෙය ක්‍රියාත්මකව තිබුණි.davdav

 

Save