මීගමුව රෝහලේ CCTV කැමරාවක් හොරකම් කරලා…… ?

0
175

cctv camමීගමුව රෝහලේ ඇති ඇතැම් අනාරක්ෂිත තත්වයන් වලට විසදුමක් ලෙසින් CCTV කැමරා පද්ධතියක් රෝහල තුල ස්ථාපිත කිරිමේ කටයුතු මේදිනවල සිදුවෙමින් තිබේ.
තතු එසේව තිබියදි රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය තුල සවිකර තිබුණ CCTV කැමරාවක් පෙරේදා රාත්‍රියේ කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇතැයි වාර්ථා වේ.
කෙසේ වෙතත් මෙසේ CCTVකැමරා සවිකිරිම පිළිබදව රෝහල තුල කිසියම් කල්ලියක් විසින් දිගින් දිගටම විරෝධයන් මතු කරමින් සිටින බව අප මිට පෙරද හෙළිදරව් කළෙමු.
ඉන් බහුතරය වන්නේ තමන්ගේ විවිධ හොරමැර ක්‍රියා දැන් හෙළිවිමට නියමිතව සිටින නිසා විය යුතුය.
බාහිර රෝගි අංශය යනු  රෝහලේ වැඩියෙන් අල්ලස් කටයුතු සිදුවන ස්ථානය ලෙසද ප්‍රකටය.