මීගමුව රෝහල ගිණි ගත්තේ ඇයි?

0
62

hos 3මීගමුව රෝහලේ ඊයේ ඇතිවු ගින්නට හේතුව කුමක්ද යන්න ගැන පරික්ෂණ ඇරඹිමට නියමිතය.රෝහලේ ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත කම්කරුවන් පිරිසක් මෙසේ ගිණිගත් විදුලි ආරක්ෂක පද්ධතිය අසල වැඩකරමින් සිට ඇත.දැන් මතුවන ගැටළුව වන්නේ මේ කම්කරුවන් මෙවැනි වැඩබිමකදි අනුගමනය කළයුතු මුලිකතම ආරක්ෂණ ක්‍රම අනුගමනය කර තිබුනේද යන්නයි?

.