විශේෂයෙන්ම මෑතක් වන තුරු කටයුතු කළ අධ්‍යක්ෂකවරිය විධිමත් ලෙස නොදන්නවාම මාරුවි ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටි.
ඇය අධ්‍යාපනික කටයුත්තක් සදහා මාරුවක් ගෙන යායුතුව තිබුන ද මතුව ඇති ගැටළුව වන්නේ සිය ධුරයෙහි වැඩබැලිම ඇතුලු අනිකුත් පරිපාලනමය කාරණා නිසි ලෙසින් සැලසුම් නොකොට රෝහලෙන් ගොස් තිබිමයි.