මීගමුව ලංවිම ට විශේෂ සම්මානයක්

0
102

පසුගියදා ජස්ටිකා ආයතනය විසින් පවත්වන  ලද ටයිකි අකිමොටෝ එස් 5 තරගයේ
ජයග්‍රාහකයන් සඳහා වූ සම්මාන ප්‍රදාන  උළෙලේදී මීගමුව ප්‍රදේශයේ ආයතන 4 ක්
ඇගයීමට ලක්විය.

ශ්‍රි ලංකා ටෙලිකොමි ආයතනය”
හැටන් නැෂනල් බැංකුව ”.
සී.අයි.බී.   මීගමුව  ශාඛාව  ඇගයීම් සහතික වලින්ද ”
ලංකා විදුලි බල මණ්ඩලයේ‍
මීගමුව.
ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය.
ඇගයීම් සම්මානයකින් ද පිදුම්ලද ලැබීය.
මීගමුව ප්‍රදේශයේ ජනතාව වෙතට වඩා හොඳ සේවයක් සපයනු පිණිස එම ආයතන
ගන්නා   උත්සාහය  පිළිබඳ   අපගේ   සුභාශිංසනය.