මීගමුව ලේලලමේ ලින්නෝ ලාභයි!

0
263
dav

dav

මීගමුව මංකුලිය මහලෙල්ලමේ ලින්නා මාළු වර්ගය මේ දිනවල බහුලය.ඒ වැඩිපුර මාළු තොගපැමිණ තිබිමයි.
මේ නිසා ලින්නා කිලෝවක් රු 200- 240 ත් අතර ගණනකට මිළ නියම වි පවති.