මීගමුව වැල්ලේ අළුත්ම කප්පම් සෙල්ලම

0
81

negombo-beachමීගමුව යනු කප්පම් නගරයක් බදුය.මේ බොහොමයක් කප්පම් හා දේශපාලකයන් සම්බන්ධය,
මේ අලුත්ම කප්පම් සෙල්ලම අපට වාර්ථා වන්නේ මීගමුව වැල්ලෙනි.
කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් ඉදිකරමින් ඇති හෝටලයකි.
එහි පිටුපස මුහුදු තීරයේ දැන් වාඩියක් වැනි යමක් ඉදිකරමින් පවති.
ඒ කිසියම් සැලැස්මක් වෙනුවෙනි.
අාදාල කෝටිපති ව්‍යාපාරිකයාට මේ වාඩිය තමන්ගේ හෝටලය පිටුපස පැවැතිම නිසා එය කෙසේ හෝ ඉවත් කරගැනිමට ඉදිරියේදි අවසි වනු ඇත.
කප්පම එන්නේ එතැනදිය.
එයට මැදිහත්වන්නට සැදි පැහැදි සිටින දේශපාලන හස්තයක් වේ.
මේ අනුව කෝටිපති ව්‍යාපාරිකයාගේ සහයට සේ පැමිණෙන මේ දේශපාලන චරිතය වාඩිය හදන ධිවරයන් ඉන් ඉවත් කර දෙන්නට ධීවරයන්ට මුදලක් අැවැසි යැයි කියමින් කප්පමක් නිර්මාණය වනු ඇත.
මීගමුව දැන් චිකාගෝවක් වි ඇතැයි මීට වසර 2 කකට ඉහතදි නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතා විසින්ද ප්‍රසිද්ධ රැස්විමකදි  හෙළිකර තිබුණි.