Stories මීගමුව වෙසක් දින අසිරිය By fgamage - 2013 May 25 0 605 FacebookWhatsApp ග්‍රීන්් පාක් – මීගමුව ග්‍රින් පාක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -මීගමුව -බත් දන්සල කුඩා පන්සල් හන්දියේ තෙමිනි කොමියුනිකේෂන් ආයතනය විසින් දුන් අයිස් ක්‍රීම් දන්සල මීගමුව ශා. ජෝශප් වීදියේ පැවත්වූ චමින්ද මෝටර්ස් අසල මීගමුව අගුරුකාරමුල්ල මහා විහාරස්ථානය මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පැවැත්වූ බත් දන්සල මෙවරද මීගමුෙව් ස්ථාන රැසක වෙසක් දන්සැල් මැයි 24 සහ 25 යන දිනයන්හි සංවිධානය කර තිබුණි. මෙහි දැක්වෙන්නේ ඉන් කිපයක් පමණි.ඔබසතු ජායාරූප ඇත්නම් themeepura@gmail.com වෙත එවන්න.