මීගමුවේ ඊයේ පැවැති (ජුලි 17 )එජාප බලමණ්ඩල රැස්විමට සුනිල් සිල්වා පැමිණ සිට ඇතැයි වාර්තාවේ.
තතු දන්නෝ කියා සිටින්නේ පෙරළෙන පිට හොදයැයි පෙනෙන නිසා සුනිල් සිල්වා යළිත් එජාපයට පැන ඇති බවයි. එමෙන්ම නම සදහන් නොකළ මීගමුවේ එජාප නාගරික මන්ත්රිවරයෙකු කියා සිටියේ මීගමුවේ එජාප නායකත්වය පවා සුනිල් සිල්වාගේ මේ බල්ටියට වැඩි කැමැත්තක් නැති බවය.