මීගමුව ශ්‍රිලනිප සංවිධායක වැඩ උඩ ?

0
103

lalithpressමීගමුව ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් සිය සහය පොහොට්ටු අපෙක්ෂකයාට දෙන බවට තවමත් කිසිදු ප්‍රකාශයක් කර නැත. ශ්‍රිලනිප චන්ද්‍රිකා පිළ නියෝජනය කරන ලලිත් ටෙන්සිල් සිය දේශපාලන තීන්දුව ගැනිම සදහා හිටපු ජනපතිණිය එංගලන්තයේ සිට පැමිණෙන තෙක් බලා සිටි.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි කියා සිටියේ එදා ලංසා පවුල විසින් රු කෝටි 5 ක් මුදලක් ලබාදිමට සුදානම් වෙද්දිත් එදා පොහොට්ටුවට ගියේ  නැති බවය.