මීගමුව සංචාරක කලාපයේ මාරාන්තික වලක් ?

0
125

මීගමුව සංචාරක කලාපය තුල මේ දිස්වෙන මාරාන්තික වල ඇසගැටුනේ මිපුර පුරවැසි මාධ්‍යකරුවෙකු වන සුජයිල් මුනියර් මහතාටය.
සංචාරකයන් දිවා රාත්‍රියේ ගමන් කරන බ්‍රවුන්ස් හංදියේ එත්තුකාලට හැරෙන පාර අසල මේ වල පිහිටා තිබේ.
මේ ගැන මීගමුව මහනගර සභා නිළධාරින්ගේ වහාම අවධානයට යොමුකර යුතුව තිබේ.tmp_26818-IMG_20170220_173122-1949014330
tmp_26818-IMG_20170220_1730371217759810tmp_26818-IMG_20170220_183235-706515932සුජයිල් මුනියර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here