මීගමුව සංවාරක කලාපයේ SPA ආයතනයක හිමිකරුට ප්‍රහාරයක් !

0
208

blood(දෙවන සංස්කරණය ) මීගමුව සංචාරක කලාපයේ SPA ආයතනයක් පවත්වාගෙන ගිය අයෙකු පසුගිය 19 වෙනිදා අලුයම කිසියම් පිරිසක් විසින් තියුණ ආයුධ වලින් කපා දමා ඇතැයි වාර්තා වේ.
මේ හිමිකරු ආයතනය වසා දමාකි අලුයම 3 ට පමණ  යාමට සුදානම් වෙද්දි රැක සිටි පිරිසක් මේ ප්‍රහාරය එල්ලකර තිබේ.
මෙසේ ප්‍රහාරයට ලක්වු තැනැත්තා විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු වන අතර දැඩි කැපුම් තුවාල සහිතව මේ වන විට මිගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
පසුගිය කාලය තුල මිගමුවේ කුප්‍රකට මන්නා කල්ලියක් විය.
වරක් මේ කල්ලිය විසින් මිගමුවේ නාගරික මන්ත්‍රීවරයෙකුවද කපා දමා තිබුණි.