මීගමුවේ දැනට ක්‍රියාත්මක දේශපාලනඥයන්ගේ පුර්ණ අනුග්‍රහය ලබන සම්බාහන ආයතන මෙන්ම අද බිච් පාක් එක වැනි මහජන උද්‍යාන වල සිදුවෙමින් පවත්නා විනය විරෝධි කටයුතු දිනෙන් දින වැඩිවන පසුබිමක මීගමුව සදහම්පුරයක් කර දෙන්නට යැයි කියා මේ මඩු දේවමතා යැදුම් මෙහෙය දිගටම ක්‍රියාත්මක කරන බවත් මේ පිළිබදව කතෝලික පල්ලියේ සියළු ප්‍රධානින් වෙත දැනුම් දි ඒ සැමගේ පුර්ණ අශිර්වාදයද ලබාගෙන ඇති බව තවදුරටත් මීපුර ට පවසා සිටියේය.