මීගමුව සුපිරි බස්නැවතුම් පළේ ATM එක කුණු ගොඩක්

0
43

මීගමුව බස්නැවතුම්පලේ ඇති හැටන් නැෂනල් බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ATM යන්ත්‍රය ඇතුලත කොටස බොහෝ දිනවලදි දකින්නට ලැබෙන්නේ කුණු ගොඩක් ලෙසිනි.
මුදල් ලබාගැනිමනේ පසුව ලැබෙන බැංකු ශේෂ විස්තර කොළ කැබලි තැන තැන විසිරි තිබිම නිසා එකම කුණු ගොඩක් බවට පත්ව තිබේ.
3