මීගමුුවේ එජාප ක්‍රියාකාරිකයාගේ වාහනවලට පහර දුන්නේ රෝස්ගේ කල්ලියද ?

0
187

attackමීගමුවේ ප්‍රබල එජාප ක්‍රියාකාරිකයෙකුගේ මිදුලේ නවතා තිබු වාහන දෙකකට කිසියම් පිරිසක් පැමිණ අලාභහානි කර ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් ඔහු විසින් මීගමුව පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇත.
මෙම ප්‍රහාරයට හේතුවි ඇතැයි සැකකරන්නේ පසුගිය දිනවල කටුනායක ගුවන්තොටුපලේ සංචාරක රථ වාහන සංගමයේ බලය බලහත්කාරයෙන් රොස් ප්‍රනාන්දු විසින් ලබාගැනිමට  ක්‍රියාත්මක කළ මෙහෙයුමක ප්‍රථිපලයක් ලෙසය.
අදාල එජාප ක්‍රියාකාරිකයා ගුවන්තොටුපලේ සංචාරක රථ සංගමයේ නව අධ්‍යක්ෂකවරයෙකු බවද කියැවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here