මීගමු උකුස්සාගේ ඇනිවසරි එක හැපිද ?

0
105

NGB-secuiryt-මීගමුව ව්‍යාපාරික නගරයේ ආරක්ෂාව උකුස්සාට භාර දි අදට හරියටම වසරකි.
රටක සාමය හා විධිමත් බව ස්ථාපිත කිරිමේ වගකිම නිති ප්‍රකාරව පැවැරි ඇත්තේ පොලිසිය වෙතය.
එකි පොලිසිවල මුළු බරපැන දරනුයේ රාජ්‍ය විසිනි.
සෑම වසරකම අයවැයෙන් මේ සදහා මුදල් වෙන් කෙරේ .
එහෙත් දැන් වසරක කාලයක සිට මීගමුවේ ව්‍යාපාරික බලසිමාවේ ආරක්ෂාව සැපයිම කාර්ය සදහා පොලිසිය වෙත ගෙවන්නට සිදුව තිබේ.
ඒ ධාවනය වන වෑන් රථ 2 ක සහ ඒවායේ සේවයේ නියුතු ආහාර පාන ආදිය වෙනුවෙනි.
මේ වෙනුවෙන් නගරයේ සෑම ව්‍යාපාරික ස්ථානයක්ද රු 1000 කට  ආසන්න මුදලකින් දායක විය  යුතුව තිබේ.
එමෙන්ම  අදාල ව්‍යාපාරිකයන් විසින් මේ වාහන දෙක තුල ක්‍රියාත්මක මේ බට පිරිස්වල ආහාර පාන සැපයිමටද වගබලා  ගතු  යුතුව තිබේ

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here