මීගමු ”උකුස්සා” නගර ආරක්ෂක සේවයේ ප්‍රධානියාටත් කොරෝනා ….

0
283

මීගමුවේ උකුස්සා නමින් ප්‍රකට වි ඇති නගර ආරක්ෂක සේවයේ ප්‍රධානියාද ඊයේ (07) වන විට කොරෝනා ආසාදිතයෙකු බවට පත්ව තිබේ.
මේ අතර අන්නවි පාරේ පිහිටි ආපන ශාලවක්ද වසා දැමිමට මිගමුව සෞඛ්‍ය බළධාරින් විසින් කටයුතු කර තිබුණි.
අදාල පොලිස් නිළධාරියාට කොරෝනා ආසාදිත වන්නට ඇත්තේ මේ ආපන ශාලාවෙන්දැයිද සැකයක් මතුව තිබේ.
කෙසේ වෙතත් මිගමුව පුරාවට තැන තැන වෛරසය පැතිර යමින් තිබේ. වාර්තා වෙමින් ඇති ආසාදිතයන් අතර ඇතැම් විට සෘජු සම්බන්ධතාවයක් ඇතැම් විට නොමැතිව වුවද යම් ප්‍රමාණයකට පැතිර යමින් තිබේ.