මීගමු කොල්ලයේ රතු ෂර්ට් කාරයාව පොලිසිය අල්ලන්නේ නැත්තේ ඇයි?

0
48

පසුගිය අප්‍රේල් 17 වනදා මීගමුවේ පුෂ්පා ජුවෙලර්ස් ආයතනය සිදුව මංකොල්ලයේ ප්‍රධාන මොළකරු යැයි සැකකරන ලද කොල්ලය සිදුවන අවස්ථාවේ එහි පැමිණි රතු ෂර්ට් කාරයාය ඇල්ලිම සම්බන්ධයෙන් මහජන සහය හෝ ලබාගෙන ඇල්ලිමට කටයුතු නොකරන්නේ මන්ද යන ගැටළුව අද මීගමුව තුල කථාබහ වන්නට පටන්ගෙන ඇත.
ඔහු එහි  ප්‍රධාන මොළකරු යැයි පවසා සිටියේ මීගමුව පොලිස් අධිකාරිවරයා විසින්මය.
එහෙත් අදාල පුද්ගලයා හදුනාගැනිමට මහජන සහය පතමින් ප්‍රසිද්ධ ස්ථානවල පෝසටර් හෝ අලවා මහජනයාගේ සහය ඉල්ලා සිටිම මේවනතුරුත් වාර්ථා වන්නේ නැත.puspa 1