මීගමු දරුවන්ට බෙදන්න තියෙන පොත් ගිනි නිවන රථවලින් කටානට ඇදලා ?

0
117

nimal dayanඅප ඊයේ දිනයේදිද හෙළිදරව් කළ පරිදි මිගමුවේ දරුවන් වෙනුවෙන් බදු ගෙවන ජනයාගේ මුදලින් මිලට ගෙන ඇති පොත් අද රාත්‍රි 9.30 ට  පමණ ගිනි නිවන රථයක් මගින් කටාන ප්‍රදේශයේ නිමල් ලංසාගේ ආධාරකරුවන් පිරිසක් වෙත යවා ඇතැයි ඉතා විශ්වාස කටයුතු ලෙස දැනගන්නට තිබේ.
මේ අවස්ථාවේ එතන සිටි එජාප නාගරික මන්ත්‍රිවරයෙකුද මේ පිළිබදව තවත් අයට දැනුම් දි තිබේ.
ඊයේ දිනයේද වත්තල ප්‍රදේශයට සුදු පැහැති වෑන් රථයකින් පොත් තොගයක් ගෙන ගිය බව අප හෙළිදරව් කළෙමු.