මීගමු දේශපාලකයන් නිසා පච වෙන PHI ලා …

0
72

පුංචි පන්සලේදි PHI මංජුල නැමැත්තා බොලවාලානට හා කුරණ ජනතාවට එන්නත ලබානොදෙන බව පවසා අපට නැවත නිවෙස් වලට යන ලෙස පවසා සිටියා නමුත් මා සමග බොලවාලානේ කන්තාවන් කිහිපදෙනෙකු එකතු වි එක හඩින් කියා සිටියේ අද දිනය වෙන්කර අැත්තේ බොලවාලාන හා කුරණ ජනතාවට එන්නත ලබා දිමට බවත් අපහට එන්නත ලබා දෙනතුරැ අප එම ස්ඨානයෙන් පිටව නොයන බවයි.

ඉනපසු මංජුල නැමැත්තා පවසා සිටියේ අද දිනත් උඩයාර්තොප්පුව හා අගුරැකාරමුල්ල කොටිටාශයේ ජනතාවට එන්නත ලබාදෙන බවයි ඉන්පසු අප විසින් පෙන්වා දෙනුලැබුවෙි හැම දැම එම කොටිටාසයට එන්ත ලබාදිම වැරදි බවත් බොලවලාන හා කුරණ ජනතාවට එන්නත ලබාදෙනතුරැ අප පිටව නොයන බවයි .

පොලිසිය හා ලොකුහමුදුරැවන්වත් මා දැනුවත් කල අතර එක්ව කල අරගලයකින් පසුව බලධාරින් හට බොලවලාන හා කුරණ ජනතාවට එන්නත ලබා දිමට සිදුවිය.
අවසානාවන්න කරැන වන්නේ ජනතාවගේ චන්දෙයෙන් පත්වු මංත්‍රිවරැ ජනතාවගේ ප්‍රශ්ණය කතා කරිමට පැත්ත පලාතේවත් නොපැමිණිමයි.
මොහාන් අබේසේකර