මීගමු නගරයේම ට්‍රැෆික් පාලනය කරපු තනි මිනිසා ..තිසේරා අවසන් ගමන් යයි.

0
116

මිගමුවේ නගරය එක දවසක් හරි ආපු කෙනෙක් හිටියනම් මේ මනුස්සව දන්නව ඇති ඒ කාලේ . මොකද එයා ඒ තරම්ම කඩිසරයි . ට්‍රැෆික් බයික් එකේ තනියම ගිහින් මුළු නගරෙම රන් කළා.
අව්ව වැස්ස නොබලයා තරාතිරම නොබලා නිතියට වැඩේ කළා.
ඒ කාලේ කව්රුත් තිසේරා කිව්වම බයයි .
මොකද වැරැද්දක් කළොත් මිනිහගෙන් බේරෙන්න අමාරුයි.
හිත හොද නිළධාරියෙක්. 
අවසන් කාලේ පෑලියගොඩ සේවය කරල තිබුනේ..
මිගමුවේ හිටපු හිත හොද අයට වැඩි කල් ඉන්න ලැබෙන්නේ නැ වගේ. ෆේස් බුක් එකේ මිය ගිය පොලිස්කාරයෝ ගැන සිහිකිරිම් සටහන් වෙන්නේ කලාතුරකින්.හැබැයි තිසේරා ගැන ඊයේ ඉදන්ම ලියවෙනවා .
ඔබට සුබ ගමන් තිසේරා මහතාණෙනි