මීගමු නගරය පරම්පරා ගාණක් තිස්සේ පිරිසිදු කළ කම්කරු පවුල් වලට ඔබේ සහය ඇවැසිම මොහොතක් ..

0
114

IMG-20201202-WA0026( 10.20 am ) පරම්පාර ගාණක් තිස්සේ මිගමුව නගරයම පිරිසිදුක කළ කම්කරු පවුල් අති බහුතරයක් වාසය කරන තලාදුව කම්කරු නිවාස යෝජනා ක්‍රමය මේ වන විට හුදකලා කොට තිබේ.
ඒ පසුගිය දිනවල මේ නිවාස යෝජනා ක්‍රමයෙන් කොරෝනා ආසාදිත රෝගින් 19 දෙනෙකු වාර්තා විමත් සමගින්ය.
නිවාස 104 කින් සමන්විත මේ නිවාස යෝජනා ක්‍රමයේ නිවැසියන්ට සිය ආහාර පාන අවශ්‍යතා සපුරාගැනිම සදහා එළියට යාමට දැන් අවසර නැත.
එසේ යෑම කිසිසේත්ම සුදුසුද නැත.
මේ පසුබිම යටතේ ඔවුන්ගේ එදිනෙදා අවැසිතා සපුරාලන විධිමත් වැඩපිලිවෙලක් අවැසිය තිබේ.
එකම තැනකින් වැඩිම රෝගින් ගණනක් වාර්තා වු ඒ නිවැසියන් සියල්ලම හුදකලා කොට ඇති මිගමුවෙන් වාර්තා වන පළමු අවස්ථාව වන්නේ මෙය විය හැක.
එබැවින් හැකි අයුරින්න එය ඔබේ හොද බෙදා ගත හැකි ආකාරය ගැන මේ මොහොතේ සිතන අප සහෝදරාත්මකව  ඉල්ලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here