මීගමු නගරසභාවේ සැබෑ නියමුවන් අද විරෝධතාවයක

0
153

මෙවර  පළාත්පාලන  මැතිවරණයෙන්   කොට්ඨාශ   29න්   19ක්ම  ජයග්‍රහණය  කළ  එ. ජා. ප. ය  වෙනුවට   කොට්ඨාශ  7ක්  ජයගත්   පොදුපෙරමුණ   බෝනස් ද  ලබා ඉතිරි   ඒවා ශ්‍රී  ලංකා  නිදහස්  පක්ෂයෙන්  ඔවුන්ගේ  කුඩු  සල්ලි  වලින්   මිලදීගෙන   මවාගන්නා ලද  ජයග්‍රහණයකින්  පසුව   අද  එහි   වැඩ භාරගැනීමේ  නිල  උත්සවය  මීගමුව  නගරසභාවේ දී   පවත්වන්නට  යෙදින.

මේ  අවස්ථාවේදී එ, ජා. ප. යේ  නියෝජිතයින්   විසින්  සංවිධානය  කරනලද  විරෝධතාවයක්   නගරසභාව  ඉදිරිපිට  ඊට  සමගාමීව  පවත්වන  ලදී. මේ  අවස්ථාවේදී   අබාකොස්තා  ඝාතනයට  සම්බන්ධ  සකාවුල්ලා  සහ  ලංසාගේ  මෙහෙයවීමෙන්   සිදුවූ  මෙම  කුමන්ත්‍රණකාරී  වැඩපිළිවෙල  සදහන්  කරමින්  විවිධ  සටන්පාඨ  නිර්මාණය  කළ  පුවරු  ප්‍රදර්ශණය  කළ අතර  විවිධ  සටන්පාඨ  කියමින්  පැයක  පමණ  කාලයකින් පසු  නගරසභාව  වෙත   ගමන්කරන  ලදී.

????????????????????????????????????


????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????