මීගමු නගරාධිපති දයාන් ලංසා මන්ත්‍රි යෝජනා වලට බයට ඇයි ?

0
49

මීගමුව නගරාධිපති දයාන් ලංසා පසුගිය කාලය තුල විපක්ෂ මන්ත්‍රිවරුන් විසින් නගරයේ සංවර්ධන කටයුතු වලට අදාල විවිධ ප්‍රශ්ණ නගමින් මහසභාවට ඉදිරිපත් කරන්නට ගෙන ආ යෝජනා මහසභාවට ඉදිරිපත්පත් කරන්නට ඉඩක් ලබා නොදි ප්‍රතික්ෂේප කිරිම දැන් පුරුද්දක කරගෙන සිටි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි නම සදහන් කිරිමට අකමැති විපක්ෂ මන්ත්‍රිවරයෙකු කියා සිටියේ නගරාධිපති ඇතුලු ආණ්ඩුපක්ෂ කප්පරක් දුෂණ වංචා ගැන නිරන්තරයෙන්ම ප්‍රශ්ණ කරමින් ඉදිරිපත් කෙරෙන යෝජනා නගරාධිපති දයාන් විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරිම පිටපසු ඇත්තේ පළාත් පාලන නිතිය ගැන හෝ හරියට කථාකරගන්වත් නොදන්නා කම නිසා ඇති බය නිසා බවය.