මීගමු නගර මධ්‍යයේ ගින්නක් ?

0
189

මීගමුව බස් නැවතුම් පොළ ඉදිරිපිට පිහිටා ඇති තෙමහල් ගොඩනැගිල්ලක ඊයේ රාති10.00 ට පමණ ගින්නක් හට ගෙන තිබේ.
මීගමුව මහනගර සභා ගිනි නිවන ඒකකය විසින් මේ ගින්න මැඩපැවැත්විමට මහත් පරිශ්‍රමයක් දරන  ලදි.පරිඝණක උපකරණ මෙන්ම තවත් බොහෝ දැ වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල ලේ තෙවන මහල  වෙන්ව ඇත්තේ පුද්ගලික උපකාරක පංති සේවාවන් වෙනුවෙනි.1